පාසලේ දැක්ම
"විශිෂ්ට පාසලක් තුලින් පිරිපුන් දරු පරපුරක් ."
පාසලේ මෙහෙවර
"ජීවිත අභියෝගයන්ට සවිමත්ව මුහුණ දිය හැකි, නිපුණතා පූර්ණ,පරිසර හිතකාමී,බුද්ධිමත්,එඩිතර, නිර්මානශීලි පුරවැසියන් ලක් මවට දායාද කිරීම...."