භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Agrabodhi National School

ත්‍රී/කන්/අග්‍රබෝධි විද්‍යාලය

කන්තලේ කලාපය​

  • Register
  • Login
Agrabodhi National School

ත්‍රී/කන්/අග්‍රබෝධි විද්‍යාලය

කන්තලේ කලාපය​

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ත්‍රි/අග්‍රබෝධි විද්‍යාලය

ත්‍රී/අග්‍රබෝධී විද්‍යාලය දිනෙන් දින විශිෂ්ටත්වය කරා පිය නගන අප පාසල නැගෙනහිර පලාතේ ඇති විශිශ්ට පසලකි. අප පාසලේ සිසු දරුවන් පලොත් මට්ටමෙන්, ජාතික මට්ටමෙන් ජයග්‍රහන රාශියක් මෙන්ම  බාහිර ක්‍රියාකාරකම් (ක්‍රීඩා) ජයග්‍රහන රාශියකට උරුමකම් කියයි. අප පාසලේන් බිහිවූ ආදි සිසුන් ද  බොහෝමයකි. අද වන විට ඔවුන් රටේ ඉහල මට්ටම්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති. අප පාසලේ තොරතුරු තොක්ෂණ අංශයෙන්ද මේ වන විට විශාල දියුණුවක් කරා පැමිණ ඇත.

අප විද්‍යාලය සමග සම්බන්ද විවිධ පාර්ශව සමග අද බස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය පලදායී ලෙස යොදා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයදුන් සැමට ස්තූතිවන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අද්‍යාපන කටයුතු වර්ධනය වේවා'යි මම ප්‍රාර්ථනා කරමි.

අමිත් එස්. රාජපක්ෂ
නියෝජ්‍ය විදුහල්පති
ත්‍රි/අග්‍රබෝධි විද්‍යාලය.

Agrabodhi National School

ත්‍රී/කන්/අග්‍රබෝධි විද්‍යාලය

කන්තලේ කලාපය​

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Main Street Allai-Kantalai Rd, Kantale

: (+94)94262234284

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Agrabodhi National School. All rights reserved. Design with by Webcomms Global | Help Desk