නැගෙනහිර පලාත් පාසල් ක්‍රිඩා උලෙලේ මේස පන්දු තරගාවලියේ සියලුම වයස් කාන්ඩ ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරග සදහා සුදුසුකම් ලබාගැනිමට අග්‍රබෝධ් ව්ද්‍යාලය සමත් විය.
1. වයස අවුරැදු 16 න් පහල බාලක කන්ඩායම් ශුරතාවය.
2. වයස අවුරැදු 18 න් පහල බාලක කන්ඩායම් ශුරතාවය.
3.වයස අවුරැදු 18 න් පහල බාලිකා කන්ඩායම් ශුරතාවය.
4.වයස අවුරැදු 20 න් පහල බාලිකා කන්ඩායම් ශුරතාවය.
5.වයස අවුරැදු 20 න් පහල බාලක ඒකල ශුරතාවය.
6. වයස අවුරැදු 20 න් පහල බාලිකා ඒකල ශුරතාවය.
7.වයස අවුරැදු 20 න් පහල බාලක ඒකල අනුශුරතාවය .
8.වයස අවුරැදු 20 න් පහල බාලිකා ඒකල අනුශුරතාවය.
9.වයස අවුරැදු 20 න් පහල බාලක ඒකල තෙවන ස්තානය.
10.වයස අවුරැදු 16න් පහල බාලිකා කන්ඩායම් තෙවන ස්තානය.
11.වයස අවුරැදු 20 න් පහල බාලක කන්ඩායම් තෙවන ස්තානය.
සමග සමස්ථ මේස පන්දු ශූරතාවය ...
සියලු දරුවන්ට විද්‍යාලයීය සුභපැතුම්..!