දශක දෙකකට පමණ පසු සමස්ථ ලංකා මළල ක්‍රීඩා උළෙලකට අග්‍රබෝධි විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වෙමින්...
දශක දෙකකට පමණ පසු සමස්ථ ලංකා මළල ක්‍රීඩා උළෙලකට අග්‍රබෝධි විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වෙමින් මීටර් 100 අවසන් පූර්ව තරඟයේ දී තත්පර 13.2 ක දක්ෂතාවයක් දක්වමින් තුන්වන ස්ථානය සහ ජෝන් ටාර්බෙට් ක්‍රීඩා වර්ණ දිනාගනිමින් අග්‍රබෝධි විද්‍යාලය ඔසවා තැබූ රිසංසා හිරුපමා දියණියටත් ඒ සඳහා මග පෙන්වූ සුරේශ් අබේනායක පුහුණු කරුවන්ටත් විද්‍යාලයීය සුභාශිංශන...!