35741065_1660485947410593_1506504472501682176_n
IMG-20230831-WA0049
IMG-20230831-WA0056
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

විශිෂ්ට පාසලක් තුලින් පිරිපුන් දරු පරපුරක්.

ත්‍රී/කන්/අග්‍රබෝධි විද්‍යාලයට සාදරයෙන් පිළිගනිමු!


 

 නැගෙනහිර පළාත තුළ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ නගරයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි අප පාසල දශක ගණනාවක් මුළුල්ලේ දැයට ඉතා වටිනා වැදගත් හරවත් සමාජයක් බිහි කිරීමට යුහුසුලු දායකත්වය දක්වන ලද විදු මාතාවකි
.
ප්‍රාථමික, ද්විතීක හා විශේෂ අධ්‍යාපන  ලෙස අංශ තුනකින් සමන්විත  අප පාසලේ ඉගැන්වීද කටයුතු භාෂා  දෙකකින්කි සිදුකෙරෙන අතර ඊට සමාන්තරව ක්‍රිඩා කටයුතු සහ සෞනදර්‍ය කටයුතුද සමගාමීව සිදුකෙරේග

  Read More

පාසලේ මෙහෙවර

ජීවිත අභියෝගයන්ට සවිමත් ව මුහුණ දිය හැකි නිපුණතා පූර්ණ, පරිසර හිතකාමී, බුද්ධිමත්, එඩිතර, නිර්මාණශීලී පුරවැසියන් ලක් මවට දායාද කිරීම.

Notice Board

පවුල් ආධාර ලබා දීම

The students who got excellent results in the 2021 GCE General Examination

Agrabodhi College