1959 වර්ෂයේ සිට දැයේ දූ දරුවන්ගේ නැණ පහන් දල්වමින්,ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප් නංවමින්,ගුණ නැණ බෙලෙන් යුතු දූ පුතුන් රැසක් දැයට දායාද කළ අග්‍රබෝධි විදුහල් මාතාව 65වෙනි සංවත්සරය අභිමානයෙන් සමරන වගයි.
2023 ජූනි 24 උදේ 8.30ට
දශක දෙකකට පමණ පසු සමස්ථ ලංකා මළල ක්‍රීඩා උළෙලකට අග්‍රබෝධි විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වෙමින්...
නැගෙනහිර පලාත් පාසල් ක්‍රිඩා උලෙලේ මේස පන්දු තරගාවලියේ සියලුම වයස් කාන්ඩ ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරග සදහා සුදුසුකම් ලබාගැනිමට අග්රබෝධ් ව්ද්‍යාලය සමත් විය.