2023 කලාප ක්‍රීඩා උළෙලේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගනිමින් සමස්ත ශූරතාවය දිනාගත් අග්‍රබෝධි විද්‍යාලයීය දරු දැරියන්ටත් ඒ සදහා කැපවූ ක්රීඩාභාර ආචාර්ය ගුරුභවතුන්,පුහුණුකරුවන් සියලුදෙනාටත් විද්‍යාලයී උණුසුම් සුභපැතුම්.!
2023 ජූනි 24 උදේ 8.30ට
දශක දෙකකට පමණ පසු සමස්ථ ලංකා මළල ක්‍රීඩා උළෙලකට අග්‍රබෝධි විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වෙමින්...
නැගෙනහිර පලාත් පාසල් ක්‍රිඩා උලෙලේ මේස පන්දු තරගාවලියේ සියලුම වයස් කාන්ඩ ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරග සදහා සුදුසුකම් ලබාගැනිමට අග්රබෝධ් ව්ද්‍යාලය සමත් විය.